සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශයක් ලබාදීමට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.
අද පෙරවරුවේදී ඔහු මෙසේ ප්‍රකාශයක් ලබාදීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණ තිබේ.
පොලිස් මූලස්ථානයේ පිහිටවනු ලැබූ පැමිණි ඒකකයට ලැබුණ පැමිණිල්ලක් සංවිධානාත්මක අපරාධ නිවාර්ණ කොට්ඨාසයට යොමුකර තිබුණ අතර එහි විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ මන්ත්‍රීවරයා කැඳවා තිබේ.
ACMC Leader and former Minister Rishad Bathiudeen arrived at the Organized Crimes Investigation Division (OCID) to give a statement a short while ago.