හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පැවැරීය.
බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු ලබාදීම පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකණය හමුවේ මෙසේ නඩු පැවැරීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නඩුව නැවතත් එළඹෙන 28 දා දක්වා කල් තැබිණ.