මේ වසරේදී ශ්රී ලංකාව රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනක අපනයන ඉලක්කය සම්පූර්ණ කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
2025 වසරේදී ශ්රී ලංකාව රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක අපනයන ආදායමක් ඉල්ලක කර තිබේ.