අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව යම්කිසි අතිප්රමාණයක් වූ ශ්රී ලංකා රුපියල අද දිනයෙදී යළිත් අවප්රමාණය වී තිබේ.
ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 191.97ක් වූ අතර අද දිනයේදී එම අගය 195.21 ලෙස සටහන් විය.
ඊයේ දිනයේදී ඩොලරයක ගැණුම් මිල රුපියල් 187.93ක් ලෙස දැක්වූ අතර අද දිනයේදි එම අගය 190.29ක් විය.