ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්වීමට සාපෙක්ෂව ශ්රී ලංකා රුපියල ඉතාමත් වේගයෙන් කඩා වැටෙමින් පවතින අතර අද වන ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 166.64ක් ලෙස දැක්විණ.
ඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 165ක සීමාවක පැවැතියේය. ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 163.10ක් ලෙස දැක්වෙයි.