රැඳවියන් තිදෙනෙකුගෙන් විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගත් බව කියන බෝගම්බර බන්ධනාගාරයේ නියාමකවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යොදි සිටි නියාමකවරයෙකු බවද බන්ධනාගාර කොමසාරිස් කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක
බුස්ස බන්ධාගාරයේ රැඳවියන් තිදෙනෙකුගෙන් රුපියල් 9,000 මුදලක් විද්‍යුත් ක්‍රමයට ලබා ගත් බවට වන චෝදනාව මෙම නියාමකවරයා පිළිගෙන ඇතැයි ද එම මුලස්ථානය සඳහන් කරයි.