මරණ දඬුවම ලබා සිටින මහර හා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් දින පහක් පුරා ආරම්භ කර තිබු ආහාර වර්ජනය හා විරෝධතාවය අතහැර දමා තිබේ.
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමසාරිස්වරයා රැඳවියන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා මේ බව පැවසීය.