ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතට දන්වා යැවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
Champa Wednesday, 12 December 2018 05:23 PM
"ද හින්දු" පුවත්පත ලිපියක් පල කරලා තිබුන මොනරාගල බෝගවගාවෙන් ජීවත්වෙන සිංහල කාන්තාවක් තමන්ගේ දුක කියනවා. ඒ කාන්තාවට සැමියාගෙන් ලැබුණු රුපියල් 250ක විශ්‍රාම වැටුප, නැවත කියනවා විශ්‍රාම වැටුප රුපියල් 250යි, මේක ඉන්දියන් රුපියල් 100ක් කියලත් දාල තිබුන. මේ කාන්තාව දුක කියනවා ආණ්ඩුවේ අර්බුදය හින්ද ඒ රුපියල් 250 විශ්‍රාම වැටුප නොවැම්බර මාසේ ඉඳන් නැවතුනාලු. බල ලෝභය වෙනුවෙන් කුලල් කා ගන්න දේශපාලකයන්ට වදින්නේ ගහන පොල් නෙමෙයි, මේ වගේ දුක්ඛිත ජීවිත ගත කරන දුප්පත් මිනිස්සුන්ගේ දුක් අදෝනාවන්. මේක අහලා හරිම කණගාටුවක් දැනුන. සුළු ජාතින් වෙනුවෙන් කතා කරන්න ඕනේ තරම් දේශපාලකයෝ ඉන්නව. හැබැයි අපේ ගම්බද සිංහල ජනතාව ගෙවන දුක්ඛිත ජීවිත ගැන කතා කරන්න එක මිනිහෙක් නැහැ. රටේ ආණ්ඩුවක් නැතිකම බලපාන්නේ අසරණ මිනිස්සුන්ට කියලා හිතන්න බැරි ඒ ගැන වගේ වගක් නැති ආත්මාර්ථකාමී දේශපාලකයන්ව ආපහුත් පත් කරනවද කියලා මේ රටේ ජනතාව සිතා බැලිය යුතුයි. සියයට 82 ක් වෙන ගම්බද ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව වෙනුවෙන් අලුත් නායකයෙක් මේ රටට අවශ්‍ය වෙලා තියෙනව. අලුත් පක්ෂයක් අවශ්‍ය වෙලා තියෙනව. මැතිවරණයකට ඉස්සෙල්ල ජනතාව ඉල්ලන්න ඕනේ ඒක.
Reply : 0 0
මුනසිංහ Wednesday, 12 December 2018 08:26 PM
දැන් මෙහෙම ලියුම් කීයක් යැවුවද? පොඩි එකාගේ ආසාව වගේ ඔහේ ලියුම් යවනව. ප්‍රතිඵලයක් නැහැ. මෙව කාව රවට්ටන්නද?
Reply : 1 0
Don Thursday, 13 December 2018 07:57 AM
පොට්ට අයට කියවන්න බැහැ. බිහිරි නිසා ඇහෙන්නෙත් නෑ. නමුත් වීනාව නම් වයනවා සද්දෙට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd