එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් 10කට පමණක් සීමා කර තිබේ. ඒ අනුව ඔහුට ආරක්ෂාව ලබාදුන් අග්රාමාත්ය ආරක්ෂක ඒකකයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ආපසු කැඳවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.