ඉන්දියාවේ සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද පැවැත්වීමට නියමිතය. නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී මෙම හමුවීම සිදුවීමට නියමිතය. එට්කා ඇතුළු දෙරටටම වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.