රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකාවේ සේවය කරන විදෙස් තානාපතිවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරයට පත්කිරීම නීති විරෝධී බව සඳහන් කිරීම සඳහා මෙසේ තානාපතිවරුන් කැඳවීමට කටයුතු කර තිබේ.