රනිල් ඩුබායි යයි
- 4 03 2020
- 22:52
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා අද (04දා) රාත්රී ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. ඔහු රාත්රී 10.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගියේය.
ඔහු 3/04 දින උදෑසන 10.00 ට ද ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ යානයෙන් ගමන් කිරීමට සූදානම් වුවද , අවසාන මොහොතේ එම ගුවන් ගමන අවලංගු කර මෙම ගුවන් යානය තෝරා ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
