Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි. එසේ නොමැති නම් අගමැතිධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් නම් කරන ලෙසත් ජනපතිවරයා පවසා ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර කොළඹ පැවැති එක්සත් ජාතික පක්ෂ විරෝධතා රැළිය ඇමතූ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ ජනපතිවරයාට දිවුරුම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කරන බවයි.
popular news
chathuri Thursday, 15 November 2018 06:31 PM
මහින්දට. වැඩිය ගින්දර. දෙන. බලයට කාදර කෙනෙක් තමයි සිරිසේන
Reply : 113 143
Gamini Thursday, 15 November 2018 06:56 PM
මහින්ද අගමැති කරන්න දිවුරුම් ප්‍රකාශ කීයක් ගත්තද? අපි මැරිලා ඉපදිලා නැහැ මාත්තයෝ! ජනාදිපති කමේ ගහුරවය සම්පුර්ණයෙන් විනාස කරපු මේ පුග්ගලයා විශ්වාස කරන්න බැරි මනුස්සයෙක්. කරුණාකර ජනාධිපති කම අත් හැරලා ඔබට පුළුවන් දෙයක් කරන්න. රට විනාස කරන්නේ නැතිව. ඔබට ජනාධිපති වෙන්න සහය දීපු කෙනෙක් හැටියට මම ජනතාවගෙන් සමාව ඉල්ලමි.
Reply : 456 1861
Deepal Nirosh Thursday, 15 November 2018 08:29 PM
ජනපතිවරයාගේ මේ තීරණය රටට තාවකාලික සහනයක් වුණත් දීර්ඝ කාලීනව රටට හිතකර නැහැ. දෙසැම්බර් 07 වන දා තෙක් අමාරුවෙන් ඉවසුවා නම් තමා වඩා හොඳ. හැබැයි මේ පියවර ඉදිරියට ගෙනයනවා නම් යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනයට අවකාශ ලබා නො දීමට ජනපතිතුමා වග බලා ගත යුතුයි.
Reply : 0 1
Champa Friday, 16 November 2018 11:21 AM
අපිට නම් වැඩක් නැහැ රනිල් අගමති වුනා හෝ නැතුව. හැබැයි ජනාධිපතිතුමා මේ විදිහට අනුන්ගේ පක්ෂ වලට බලපෑම් කරන හරිම නරක පූර්වාදර්ශයක්. අනික මහින්ද ඒකාධිපතියෙක් කියල මිනිස්සුන්ගේ චන්ද ගත්ත මිනිහා මහින්ද කවදාවත් කරනවා තියා හිතන්නේ වත් නැති විදියට අනුන්ගේ පක්ෂ වලට බලපෑම් කරනවා. බහුතරය තියෙන පක්ෂේ මොකක්ද එකේ නායකයා තමයි අගමති වෙන්නේ. මේවා ඉගෙන ගත්තේ 10 පන්තියේ සමාජ අධ්‍යයනයට. දිව්රුම් පෙත්සමුයි අරව මේවා ඕනේ නැහැ. මේවයින් පෙන්වන්නේ තමන්ගේ අනාරක්ෂිත භාවය සහ දුර්වලකම.
Reply : 122 114
Bentota Friday, 16 November 2018 12:43 PM
අද දිවුරුම් ප්‍රකාශ ඉල්ලන ජනාදිපති හෙට මොනවා ඉල්ලයිද දන්නෙ නෑ. මොකද දිවුරුම් ප්‍රකාශ දීල රනිල් අගමැති කරන්ට සිද්ධවුනොත් එකපැයක්වත් ජනාදිපති කම් කරන්නෙ නෑ කියල කිවුව එකේ ගෙදර යන්ට වෙන්ව කියල දන්න නිසා. එත් ලැජ්ජ නැතිකම ජනාදිපති කමට වඩා. ලොකු නිසා කියටවත් දාල ගෙදර යන්නෙ නෑ.
Reply : 14 150
henepola seewaka thero Friday, 16 November 2018 09:42 PM
දෙන ප්‍රකාශයක් දීල මේ ප්රශ්නය විසදුවනම් ඉවරයි
Reply : 0 0
Don Saturday, 17 November 2018 05:15 PM
අය්යෝ සිරිසේන ඕකත් කජ්ජක්ද ? දැන්වත් කණ්ඩායමට තරවටු කලේ නැද්ද ? මින්පස්සේ චන්ද නම් පුතෝ බලපොරෝට්ටුවෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd