ජනබලය විරෝධයට එක්වීමට පුත්තලමින් එන ජනතාව හලාවතදී වෙඩි තබා මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාත්, කටුනායකින් එන විට රොෂේ්න් ශානකත්, නුවර පාරින් එන විට වැලිවේරියේදී ජලය ඉල්ලා පැවැත්වූ විරෝධතාවේදී මිය ගිය පුද්ගලයන් තිදෙනාත් සමරන ලෙසට සිය වහලුන්ට පවසන ලෙසට නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.