හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවතින දෙවැනි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. එම නඩුව අද දිනයේදී කැඳවූ අවස්ථාවේදි මෙසේ කල් තැබීමට කටයුතු කෙරිණි.
එසේම ඔහු උසාවියට අපහාස කිරිම සම්බන්ධයෙන් පවතින පළමු නඩුව එළැඹෙන 10 සිට 12 දා තෙක් ශ්රේෂ්ඨාධිකරණයේදීම විභාගයට ගැනීමට නියමිතය තිබේ.