රන්ජන් තවත් හඬපට සභාගත කරයි
- 21 01 2020
- 17:03
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙතෙක් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවූ හඬපට රාශියක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (21දා) පාර්ලිමේන්තුවට සභාගත කළේය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන අතරතුළදී ඔහු මෙසේ හඬපට සභාගත කිරීමට කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
