කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහ එහි සෙසු මධ්‍යස්ථානවලට ලැබෙන දෛනික රුධිර ඒකක ප්‍රමාණයද අඩු වෙමින් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසා සිටියි.
රුධිර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රුධිරය දන් දීමට කැමති පුද්ගලයින්ට 0115332153 සහ 0115332154 යන දුරකථන අංකවලට කතා කර වේලාවක් වෙන් කරගත හැකි බව ඔහු සඳහන් කර සිටියේය.