රත්නපුර ශික්ෂණ රෝහලේ තවත් ෙවෙද්‍ය නිලධාරීන් දෙදෙනෙකුට සහ කාර්යමංඩලයේ දෙදෙනෙකුට කොරොනා ආසාදිත බවට තහවුරු වි තිබේ.
කොරොනා ආසාදිත බව හදුනාගත් වෙද්‍යවරුන් සහ සෙසු කාර්යමංඩලයේ අය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
රත්නපුර රෝහලට ඇතුළත් කෙරෙන රෝගින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වලට ලක්කරන අතර රෝහල් කාර්යමංඩලයේ සැකසහිත අයද දිනපතාම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක් කෙරේ.
රෝගි ප්‍රතිකාර කටයුතු විශේෂ අධික්ෂණයක් යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව සිදු කෙරෙන බව රෝහල් බලධාරීයෙකු පැවසිය .
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා