රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 06 කට නයායෑම් අවධානම් නිකුත් කර ඇත.
පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (23) දින තවදුරටත් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
රත්නපුර දිස්ත්රික්යේ රත්නපුර, කලවාන, ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇති අතර කදුකර බෑවුම් ප්රදේශ නායයෑම් අධිඅවදානම් කලාපයේ ජීවත් ජනතාවට තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
කලවාන උපේන්ද්ර ප්රියංකර ජාතුංගම