රත්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසදනය වි ඇති බව ප්‍රාදේශිය සභා ආරංචි මාර්ග කියයි.
මෙසේ කොවිඩ් ආසාදනය වි ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්රිවරුනේ දෙදෙනෙකුට වන අතර ඔවුන් මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන බවද එම ආරංචි මාර්ගග කියයි.
මෙම මන්ත්‍රිවරුන්ගේ සමිපව ඇසුරු කළ අය පිසිආර් පරික්ෂණ සිදු කර ඇති බවත් ඔවුන් නිරෝධයනයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අංශ තහවුරු කළේය.
මහේෂ් කිර්තිරත්න