දන්කොටුව දුම්මලකොටුව නිමල මරිය දේවස්ථාන 150 වන ජුබිලි සංවත්සරය වෙනුවෙන් ස්ථාපනය කරන ලද මිදිමේ අප සුවාමිදුව පිළිරුව ඊයේ මීසම් පාලක අනුර ගම්ලත් පියතුමාගේ හා ඇටියාවල සුමනාරම විහාරාධිපති ගිරාඳුරුකෝට්ටේ ධම්මසිරි ස්වාමින් වහන්සේගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිණ.
කතෝලික හා බෞද්ධ ආගමික නායකයන්ගේ සහයෝගයෙන් මෙම ආගමික උත්සවය සංවිධානය කර තිබීම රටටම ආදර්ශයක් වීම විශේෂත්වයකි .
නයිනමඩම - චන්දන ප්රනාන්දු