රට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට අද (15දා) පෙරවරුවේ ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය,ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදි අවධානය යොමුවිය.
මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රට සුරකින ජනපවුර සංවිධානයට සම්බන්ධ අනෙකුත් සංවිධානවල නියෝජිතයන් එක්ව සිටියහ.