පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට යළිත් වරක් සම්පූර්ණයෙන්ම වසා නොදැමීමට තීරණය කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත් සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට තිරණය කර තිබේ. ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා ප්රකාශයක් කිරීමට නියමිතව තිබේ.