මෙතෙක් රට තුළ පවතින තත්ත්වය තුළ සතිඅන්තයේ රට වැසිමේ කිසිදු සුදානමක් රජය විසින් තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් රටේ වෙසෙන සියලු ජනතාව මේ අවස්ථාවේදි නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආරක්ෂා විමට වගබලා ගත යුතු බවත් යුදහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.