රට අරාජික කෙරූ නිර්මාතෘ ජනපතියි - ජවිපේ
වර්තමානයේ රට ආරජිකත්වයට පත්කිරීමේ නිර්මාතෘ ජනපති මෛත්රිපාල සිරිසේන මහතා බැවින් එය විසඳාලිය හැක්කේද ඔහුටම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට එක්නොවීමට හේතු සඳහන් කරමින් ඔවුන් ජනතිවරයාට යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.


-
sameera Sunday, 18 November 2018 02:31 PM
අනුර, ඔබට අතපසු වුනු වගන්තියක් අැත, එනම්, ජනාදිපති වශයෙන් මේ කල වයවස්තා විරෝදී ක්රියාව ඉථිහාසයෙ ලියවෙන අතර කිසිදු දිනක මේ වැරැද්දෙන් නිදහස් වීමට බරිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
