රජයේ වෙබ් අඩවි කිසිවකට සයිබර් ප්රහාරයක් එලල වී නොමැති බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසයි.
ශ්රී ලංකාවේ රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බවට ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කළ ප්රකාශයට ප්රතිචාර දක්වමින් ඔවුන් මේ බව ප්රකාශ කළේය.