රජයේ රෝහල් වලින් එන්නත ලබාදිමට වැඩපිළිවෙලක්
- 27 06 2021
- 19:10
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොවිඩ් මර්දන එන්නත් ලබාදිමේ වැඩපිළිවෙලක් ළඟදිම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල සම්පත් ගුණවර්ධන මහතා පැවසීය.
ඉදිරියේදි ලැබිමට නියමිත ඒන්නත් තොග ලැබිමෙන් පසු මෙම වැඩපිළිවෙල අරඹන බවත් ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
