www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
හෙට දිනයේ ආරම්භ විමට නියමිතව තිබු රජයේ පාසල් ලබන 29 වන දා කල් තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
රටේ පවතින හදිසි කලබල තත්ත්වයන් මත මෙසේ කල් තැබිමට පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන සදුදා දින නැවත පාසල් විවෘත වේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd