තමන් වත්මන් රජයේ කිසිම තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වත්මන් රජයේ ඇතැම් තනතුරු භාර න්නා බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඒ මහතා සඳහන් කළේය.
නව රජයේ ආරක්ෂක ලේකම් තනතුර භාර ගන්නා බවට පළවන වාරත් සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිවිටක වත්මන් රජයේ තනතුරක් භාර ගැනීමට කටයුතු නොකන බවත් ඔහු පැවැසීය.
නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය සහාය ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කරයි.