රංජන් රාමනායක රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරිය අසලින් ජංගම දුරකථනයක් හමුවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබේ.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්ය ලොහාන් රත්වත්තේ සඳහන් කළේ අදාළ ජංගම දුරකථනය සිරගතව සිටින රංජන් රාමනායකට ලබාදිම සඳහා රැගෙන විත් ඇති බවට සැක කරන බවයි.