මෝදර ධිවර වරාය බදු දිමේදි රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය ගොනු කර ඇති නඩුව විභාගයට ගැනිමේදි දින නියම කිරිම ලබන ජුනි 16 වනදා සිදු කරන බව අධිකරණය අද දැනුම් දුන්නේය.
ඒ මිට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි හමුවේ කැඳවු අවස්ථාවේදිය.