රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය වරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වි රාගම ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදි අද (18)අලුයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි ආර්.එමි.ජනාන් නැමැති වෛද්‍ය වරයෙකු බව රාගම පොලිසිය පවසයි.මිය ගොස් ඇති වෛද්‍ය වරයා තිදරු පියෙකු බවද පැවසේ.
මිට දින 4කට පෙර එම වෛද්‍ය වරයා කොරෝනා ආසදිතයෙකු බව තහවුරු විමෙන් ප්‍රතිකාර සදහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
ජාඇල තිස්ස කොටින්කඩුව