පොළොන්නරුව කඳුරුවෙල මුස්ලිම් කොළණිය ප්රදේශයේ අද (19දා) පෙරවරුවේදී ඇළ මාර්ගයක් අසළ රොකට් විදිනයන් සඳහා යොදාගන්නා උණ්ඩවල කොටස් 72ක් සහ කඩු 02ක් කිසියම් පුද්ගලයෙකු විසින් දමා ගොස් තිබිය දී ලද තොරතුරක් අනුව සොයා ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
මේ පිළිබඳව උතුරුමැද පළාත් ජෙයෂ්ඨ පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පරික්ෂණ පවත්වයි.
හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක