යාල කලාප අංක එක සහ දෙක තාවකාලිකව වසා දැමීම නිසා කලාප අංක 3 හා 4, 5 ප්‍ර‘දේශවලට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි.
මේ මස පළමු වැනි දින සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළදී යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා කලාප අංක එක හා දෙක වසා තැබීමට නියමිතය.
මේ අනුව කලාප අංක 3 හා 4, 5 යන ප්‍ර‘දේශවලට සාමාන්‍ය දිනකදී පැමිණෙන වාහන 50ක ප්‍රමාණය මේ වන විට 150 ක් දක්වා වැඩිවී තිබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.