ආර්ථික අංශ පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළ සඳහා ක්‍රමයෙන් ක්‍රමය කටයුතු කරගෙන යනවා. යල කන්නයට හෙක්ටයාර් 523500ක් අස්වද්දන නියමිතය.
ඒ සදහා පොහොර මෙට්‍රික් ටොන් 150000 ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
මේ පිළිඳව වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.