ඉතාලියේ වසා දැමීම ලිහිල් කිරිමේ දෙවන අදියර යටතේ ජුනි මස 3 දා සිට යුරෝපිය රටවල වැසියන්ට ඉතාලියට ඇතුලුවීමේදි පනවා තිබු අනිවාර්ය දින 14 ක නිරෝධායන කාලය ඉවත් කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එමෙන්ම සංචාරක ව්‍යාපාර හා රට යථා තත්වයට පත් කිරිම අරමුණෙන් ඉතාලියේ දේශසීමා හා ප්‍රන්ත අතර නිදහස් ගමනාගමයටද ජුනි 3 දා සිට අවසර ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අද (22දා දිනයේදි කොවිඩ් නව ආසාදිතයන් 652 ක් හා මරණ 130 ක් වාර්තා වී තිබේ.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට