www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් සිදුවිය.
නව හමුදාපති පත්වීමෙන් අනතුරුව ඔහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.
මෙහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපළ අතර අදහස් හුවමාරුවිය. සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.
ඡායාරූප ඩික්ෂන් වසන්ත
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd