කොළඹ හෝටලයක පැවැති විවාහ උත්සවයකට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා යුද හමුදාප ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම ඡායාරූපය ව්‍යාජ ලෙස සකසා ගත් එකක් බවත් යුද හමුදාපතිරයාගනේ සහෝදරියගේ දියණිය තවමත් පාසල් යන වයසේ පසුවන බවත් යුද හමුදාව පවසයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාජ පුවත පළකළ පුද්ගලයා පසුව එය නිවැරදි කර ඇති බවට තහවුරු වී තිබෙන බවද යුද හමුදාව වැඩිදුරටත් පවසයි’