යාචකයින් වෙනත් ස්ථානවලට රැගෙන යාමට පොලීසියෙන් නියෝගයක් නෑ
- 30 11 2019
- 18:42
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නොයෙකුත් ස්ථානව සිටින යාචකයින් පොලීසි මගින් ඉවත්කරමින් ඔවුන්ව රිදියගම ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානට ගොස් රඳවා තැබිය යුතු බවට පොලිස් මූලස්ථානය මගින් පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර ඇතැයි යන තොරතුර අසත්‍ය බව පොලිස් මූලස්ථාන පවසයි.
එවැනි ආකාරයක කිසිම දැනුම් දීමක් පොලීසිය විසින් සිදුකර නොමැති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
