මේ පැතිවලට යනවනම් කුඩයක් ඕන
දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර හා නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 -50ක් දත්වා වන තරමක තද සුළංද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
popular news
-
samson de silva Sunday, 25 July 2021 09:02 AM
Kudayak nomathinam seetha arambepola hamuwanna. Udarata maniketa pata kuda deka deka bagin atha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

