www.ada.lk
2026 ජුනි මස 07 වන ඉරිදා
මේ දිනවල ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක කතාබහට ලක්වන යොහානි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය කැලිෆෝනියාවේ වයලින් වාදක දැරියක් විසින් වයලීනයෙන් වාදනය කරන වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරයි.
වයස අවුරුදු දොළහක් වන Karolina Protsenko නම් මෙම දැරිය කැලිෆෝනියාවේ වීථියක සිය වයලීනයෙන් මේ ගීතය වාදනය කරන අයුරු වීඩියෝවක් ඇය සිය යූ ටියුබ් නාලිකාවට එක් කොට තිබේ.
එම වීඩියෝව පහතින්
popular news
සිසුන් නොමැතිව ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
දන්සලේ හයකට මරු කැඳවූ අනතුරට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය සහාය ඉල්ලයි
බල නහරයක් කියලා එකක් නෑ, මරණකරුම කැපුම් තුවාල කරගෙන
ගල් තලාවක් වගා බිමක් කළ ධෛර්යවන්ත ගොවියා
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්යයි
ඇමෙරිකාවත් ඉරානයත් සටන් විරාමය බිඳ දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd