www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට පරිත්‍යාගශීලීන් විසින් මූල්‍ය ආධාර ද මෙහි දී පිරිනැමිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට ආශිර්වාද පැතීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වූ අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ද ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd