www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ඊයේ රාත්රියේ කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 17ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව අලුත්ගම දර්ගා නගරයේදී සැකකරුවන් 6ක්, බේරුවලදී සැකකරුවන් 5ක් හා කටුවනදී සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කෙටි කාලයකට පටි තද කරගන්නැයි ජනපති ජනතාවට කියයි
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd