යාපනය ,මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණ අද සිට ආරම්භ වේ.
අදාළ දිස්ත්‍රික්කවල අවදානම් වෛද්‍ය කොට්ඨාසය ඉලක්ක කර ගනිමින් ලබාදිමට සයිනොෆාම් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 බැගින් යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසුවේ.
එ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේදි සහ මැණික්හින්න - පිලවල මහා විද්‍යාලයේදි උදෑසන අටට ආරම්භ කිරිමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ වන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේදි සහ කුඹුගොඩආර - රතනාරාම විහාරස්ථානයේදියි.
යාපනයේ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 12කදි එන්නත්කරණය ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.