මහනුවර පොලිස් මුලස්ථානයේ පොලිස් නිලධාරින් 60 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි.
සිදු කළ පි.සි.ආර් පරික්ෂණවලින් මේ බව තහවුරු විමෙන් පසු ඔවුන් සියලු දෙනෙ මේ වන විට සෞඛ්‍ය උපදෙස් මත බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවස්න සංකිර්ණයේ ප්රතිකාරමධ්යස්ථානයට යොමු කළ බවද පොලීසිය සඳහන් කලේය.