මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 16,000 ඉක්මවයි
- 15 07 2021
- 08:55
- {{hitsCtrl.values.hits}} views
- ..
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ඊයේ (14) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 112 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,061 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 112 වාර්තාවන සෞඛ්
මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (14) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව මරණ සංඛ්‍යාව 04 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
