අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාත් තවමත් පාර්ලිනේතුවේ රැඳී සිටියි. සභාවේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව තිබේ.
අග්රාමාත්ය මහින්ද රජපක්ෂ මහතා සමග පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් සාකච්ඡා කිහිපයක්ද පවත්වන අයුරුදු දක්නට ලැබුණි.
කථානායවරයා තවමත් සභාවේ කටයුතු මෙහෙයවීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.