රටේ පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය හමුවේ එය සමනය කර ගැනීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“1999 දී කාර්ගිල් අර්බූදය හමුවේ ඉන්දියාව කළ අයුරින් ත්රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ආරක්ෂක සභාවට කැඳවන්න.” යැයි ඔහු සඳහන් කර තිබේ.