www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස චින්තන ජිහාඩවයට ගොදුරු වී ඇති බව අපේ ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියෝ පවසති.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හා පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.
“දෙකෙන් එකක් බේර ගන්න ඕන. මේ රටේ නීති හැදෙන්න ඕන සිංහලයන්ට අවශ්‍ය පරිදි. මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් පටන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අදාළවෙයිද දන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා සජිත් ඇතුළු හැම කෙනාම චින්තන ජිහාඩයට ගොදුරු වෙලා ඉවරයි.
මේ රට බේර ගන්න නම් මහින්ද මහත්තයා ඇතුළු හැම දෙනාම පුනරුත්තාපනය කරන්න ඕන. පල්ලිවල නැගලා බිරියානි ගිලලා වටලප්පම් කාලා අල්ලස් අරගෙන හේ රට කොටියට නෙමෙයි ඉස්ලාම් අන්තවාදයට පාවා දෙමින් ඉන්නවා.”
popular news
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd