පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට හෙට දිනයේදී අගමැති ලෙස ප්රකාශයක් කිරීමට අවස්ථාවක් නොමැතිබව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අද දිනයේදී ඔහුට හා ඔහුගේ රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය වූ හෙයින් එම රජය වලංගු නොවන මේ හරහා මන්ත්රීවරුන්ගේ මරණයට පවා මාර්ගය හෙළි කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.